Friday, September 14, 2012

ආසයි ලියන්න

ආසයි ලියන්න
ලස්සනට මොනවහරි
ඒත් මම හිතන්නෙ
කියවන්න කොච්චර ආස උනත්
මගේ ලිවීමේ හැකියාව නම්
අන්තිමම අන්තිමයි !!!

2 comments:

  1. හා හා පුරා කියල මුලින්ම කමෙන්ට් එකක් දැම්මෙ මම. බොහොම සුන්දර බ්ලොග් එකක දූත ලක්ශණ මුල් පෝස්ට් එකේ ඉදන්ම....... ලියන්න. දිගටම ලියන්න.... ජය වේවා......

    ReplyDelete
  2. ගොඩක් ස්තුතියි de silva
    ආයුබෝවන් කියලා සාදරයෙන් පිලිගන්නවා කුඹිච්චිගේ අලුත් කුඹි ගුලට :)

    ReplyDelete